HomeLocal Newsලංගම ආදායම වාර්තාගත ලෙස ඉහළ යයිApril 14, 2025 8:45 pm 0ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගතවූ දින 4 තුළදී රුපියල් මිලියන 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇති බව වාර්තා වනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ධාවන ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතාගෙන් කළ විමසීමකදී මේ බව සඳහන් කර සිටියා. Share This