ලබන 21 වැනිදා ක්‍රිකට් ආයතනයේ සභාපති ICCයට යයි

ලබන 21 වැනිදා ක්‍රිකට් ආයතනයේ සභාපති ICCයට යයි

ලබන 21 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ අදාළ තහනම ඉවත් කර ගැනීමට එහිදී සාකච්ඡා කරන බවයි

එමෙන්ම පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා නීතිමය පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා

Share This