ලිට්‍රෝ ගෑස් මිල අඩුවන හැටි

ලිට්‍රෝ ගෑස් මිල අඩුවන හැටි

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා.

එහිදී සඳහන් කළේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005/=ක මිලකින් අඩුවන බවයි

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3738/=ක් වනවා

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 402/=ක මිලකින් අඩුවන අතර එහි නව මිල වන්නේ 1502/=ක්

එමෙන්ම කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 183/=ක මිලකින් අඩුවන අතර නව මිල රුපියල් 700/=ක් වනවා

Share This