HomeBusiness Newsලිට්රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස්June 13, 2022 10:50 am 0ලිට්රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබෙනවා. මුදිත පීරිස් මහතා එම සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇති අයෙකු වනවා. Share This