ලෝක කුසලානයේ පුහුණු තරගවලට වර්ෂාවෙන් බාධා

ලෝක කුසලානයේ පුහුණු තරගවලට වර්ෂාවෙන් බාධා

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවැත්වීමට නියමිත පුහුණු තරග සඳහා බාධා එල්ල වී තිබෙනවා.

ඉන්දියාව සහ එංගලන්තය අතර තරගය Guwahati හිදීත්, ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරගය Thiruvananthapuram හිදීත් ආරම්භ වීමටයි නියමිතව තිබුණේ.

කෙසේවෙතත් මෙම තරග ආරම්භ කිරීම සඳහා බාධා එල්ල වී ඇති අතර මෙතෙක් කාසියේ වාසිය උරගා බැලීමද සිදු කර නැහැ.

Share This