HomeLocal Newsලෝක විවාහක රූ රැජින දෙවන ස්ථානය දිනූ ඉෂාදි අමන්දාJanuary 31, 2025 10:38 am 02024 ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා සමත් වුණා. මෙවර ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිවූයේ දකුණු අප්‍රිකාවටයි. Share This