වනිඳුගේ සැත්කම සාර්ථකයි

වනිඳුගේ සැත්කම සාර්ථකයි

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ මස්පිඬු ආබාධයට සිදු කළ ශල්‍යකර්මය සාර්ථකව අවසන් කර තිබෙනවා.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ ගැන දැනුම් දී තිබෙනවා.

එම සටහන් පහතින්.

Share This