වාද්දුවේ මාල කඩන හොරෙක්

වාද්දුවේ මාල කඩන හොරෙක්

වාද්දුව, මොරොන්තුඩුව මාර්ගයේ මාවල ප්‍රදේශයේදී මහමග සිය දරුවා සමග ගමන් ගත් කාන්තාවගේ ගෙළ බැදි රන්මාලය පැහැර ගැනීමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු උත්සාහ දරන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.

 

Share This