වැට් වැඩිකිරීමට අදාළ නියමය වැඩි ඡන්දයෙන් සම්මතයි (VIDEO)
එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත වී තිබෙනවා.
ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටියා.
එහිදී නියමයට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද ගණන 19ක්.
පසුව අප්‍රේල් 24 දක්වා පාර්ලිමේන්තුව කල්තබා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.