
විදුලි බිඳ වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා නැහැ
අද දින දිවයින පුරා හදිසි බිඳ වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් දුම්රිය ස්ථානවල නිවේදන කටයුතු සිදු කිරීමට නොහැකිවීම මත මගී ජනතාවට දුම්රියයන් හඳුනාගැනීමට නොහැකිවීම නිසාවෙන් යම් අපහසුතවකයකට පත්වීමට සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.