
විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් බාධා
හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා
මේ හේතුවෙන් පොම්පාගාරවල සිට ජලය බෙදාහැරීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව සඳහන්
ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම මේ වනවිටත් ඇණහිට ඇති අතර තවත් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය පවතින බවයි වාර්තා වන්නේ