විමලවීර දිසානායකගේ සහයත් රනිල්ට

විමලවීර දිසානායකගේ සහයත් රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය දැක්වීමට තීරණය කර තිබෙනවා

කොළඹ මල්පාරේ පිහිටි කාර්යාලයට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඔහු මේ බව සඳහන් කළා

 

Share This