වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල්වල සේවය කරන අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පාසල්වල අධ්‍යයන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙසයි.

සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත එම දැනුම්දීම සිදුකර තිබෙනවා

 

Share This