වෙසක් මංගල්‍යය දා ගී ලොවට පිවිසි හිටපු ඇමති (VIDEO)

වෙසක් මංගල්‍යය දා ගී ලොවට පිවිසි හිටපු ඇමති (VIDEO)

හිටපු ප්‍රබල ඇමතිවරයෙකු වූ විමල් වීරවංශ මහතා විසින් වෙසක් දිනය නිමිත්තෙන් ගීතයක් එළිදක්වා තිබෙනවා.

”සලපතළ මළුව” ලෙස නම් කර ඇති මෙම ගීතය ඔහු විසින්ම පද රචනය හා ගයනා කර තිබීම විශේෂත්වයක්.

Share This