ශකීබ් අල් හසන් නැවතත් තරග පිටියට

ශකීබ් අල් හසන් නැවතත් තරග පිටියට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග මාර්තු 30 වනදා පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන්ව කැඳවා තිබෙනවා.

ඔහුගේ ඇසක ඇතිවී ඇති ආබාධයක් හේතුවෙන් ඔහු අවසන් වරට ටෙස්ට් තරගක් සඳහා සහභාගී වූයේ 2023 අප්‍රේල් මාසයේදීයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවෙනි ටෙස්ට් තරගය සඳහා ඔහු සහභාගී වීමට නියමිතයි.

Share This