ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණයෙන්  ප්‍රදීප් නිලංග දෑලට විශිෂ්‍ට ජයක්

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණයෙන් ප්‍රදීප් නිලංග දෑලට විශිෂ්‍ට ජයක්

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවති නිලවරණයෙන් ප්‍රදීප් නිලංග දෑල මහතා විශිෂ්‍ට ජයක් හිමිකර ගෙන තිබෙනවා.

ඔහු හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 195 ක්.

ඔහුගේ ප්‍රතිවාදියා ලෙස දමින්ද බණ්ඩාර උඩුරාවන මහතා හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 50 ක්.

Share This