HomeSports Newsශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ගැටුම අදOctober 16, 2023 8:03 am 02023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(16) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගයි. මෙරට වේලාවෙන් පස්වරු 02ට තරගය ආරම්භ වනු ඇති. Share This