ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙයි

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ අද (09) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.

මේ වන විට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 26 ක් ලබා සිටිනවා

Share This