
ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සදහා නව දඟ පන්දු පුහුණුකරුවෙක් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා
ඒ අනුව ඔස්ට්‍රේලියානු ජාතික Craig Howard මෙලෙස ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර ඇති බව සඳහන්
වසර දෙකක කාලයක් සඳහායි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ
