
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම ගැන සුබ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම නොබෝ දිනකදී ඉවත්කරගත හැකි වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා
ක්‍රිකට් තහනම ඉවත්කරගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමග දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ
එමෙන්ම ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට එරෙහිව ඇති සෑම චෝදනාවක් ම අයි.සී.සීයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා
