
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට ජස්වර් උමාර් තේරී පත් වෙයි
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ජස්වර් උමාර් මහතා තේරී පත් වී තිබෙනවා.
ඒ, අද (29)පැවති පාපන්දු නිලවරණයේ දී ඡන්ද 45ක් ලබා ගනිමින්.
ඔහු මීට පෙර ද ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
