ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලියේ සංචිතය මෙන්න

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලියේ සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

එම සංචිතය පහතින්,

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
කමිදු මෙන්ඩිස්
සහන් ආරච්චි
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
චාමික කරුණාරත්න
දිල්ශාන් මධුෂංක
ප්‍රමෝද් මධුශාන්
ළහිරු කුමාර

ඒ අනුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය හෙට (13) පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම දෙවන තරගය 15 වනදා සහ තෙවන තරගය 18 වනදා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

Share This