ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්ද ඇතුළත් වනවා.

එමෙන්ම තරගාවලියේ 20යි විස්ස තරග මාර්තු 4, 6 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිත අතර එක්දින තරග පැවැත්වෙන්නේ මාර්තු 13,15 සහ 18 වනදා බව සඳහන්.

ඒ අනුව පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වනදා ආරම්භ වන අතර වන අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වනවා.

එම නිවේදනය පහතින්,

 

Share This