HomeSports Newsශ්රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය අදMarch 13, 2024 7:47 am 0ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද(13) පැවැත්වෙනවා. තරගය බංග්ලාදේශයේ සිල්හෙට් ක්රිකට් ක්රීඩාංගණයේදී පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි. Share This