ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවන 20යි 20 තරගය අද

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවන 20යි 20 තරගය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන 20යි 20 තරගය අද (18) පැවැත්වෙනවා.

ඒ අනුව රාත්‍රී 7 ට තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමියි.

දෙරට අතර පැවති පළමු සහ දෙවන විස්සයි විස්ස තරග කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසු වනවා

මේ අනුව අද පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා තීරණාත්මක වනු ඇති

Share This