ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන T20 තරගය අද

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන T20 තරගය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (16) පැවැත්වෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතයි.

Share This