ශ්‍රී ලංකාව ගැන IMF පුරෝකථනය

ශ්‍රී ලංකාව ගැන IMF පුරෝකථනය

2023 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 3% කින් හැකිලෙනු ඇති බ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන් මහතා පවසනවා.

එමෙන්ම 2024 වසරේ දී 1.5% ක ආර්ථික වර්ධනයක් සිදු විය හැකි බවට ද පුරෝකථනය කරන බවයි ඔහු පැවසුවේ.

අද (15) පස්වරුවේ මහ බැංකු මූලස්ථානයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන් මහතා මේ බව ප්‍රකාශ කළා.

Share This