
ශ්රී ලංකාව ලකුණු 171යි
2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ 41වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 171ක් ලබා ගත්තා.
ඒ පන්දුවාර 46යි පන්දු 04ක දී යි.
තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පළමුව පන්දු රැකීම තෝරාගත්තා.
තරගයේ ලකුණු සටහන පහතින්.

