
ශ්රී ලංකාව සහ දකුණු අප්රිකා කණ්ඩායම් අතර තරගය අද
එක්දින ලෝක කුසලාන ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩා කරන පළමු තරගය අද (07) දිල්ලිහි දී පැවැත්වෙනවා.
ඒ දකුණු අප්රිකාව සමඟයි.
තරගය පස්වරු 02ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ
ශ්රී ලංකා කණ්ඩායමට දසුන් ශානක නායකත්වය ලබා දෙන අතර දකුණු අප්රිකානු කණ්ඩායම ටෙම්බා බවූමා (Temba Bavuma) විසින් මෙහෙයවනු ලබනවා
