ශානි අබේසේකර යළි පොලිස් සේවයට

ශානි අබේසේකර යළි පොලිස් සේවයට

හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත වසරක කාලයක් සදහා පොලිස් සේවයට යලි අනුයුක්ත කිරිමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

Share This