HomeLocal Newsශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධ අභියාවනා ලබන 27 සිට භාර ගැනේJanuary 24, 2025 10:02 am 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2024 ) ලකුණු පිළිබඳ අභියාචනා ලබන 27 වැනිදා සිට පෙබරවාරි 06 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා ඊට අදාළ එම නිවේදනය පහතින් Share This