ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ දැනුම් දීමක්

ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ දැනුම් දීමක්

5 ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා විභාග මධ්‍යස්ථාන 2849කදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ

ඊට අදාළ නිවේදනය පහතින්

Share This