සංචරණ සීමා මැද ‍’වැඩි මිලට බඩු විකිණුවොත්’ බලපත්‍රය අහෝසියි – පැමිණිලි කරන්නත් අංකයක්

සංචරණ සීමා මැද ‍’වැඩි මිලට බඩු විකිණුවොත්’ බලපත්‍රය අහෝසියි – පැමිණිලි කරන්නත් අංකයක්

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අධික මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්න අලගියවන්න මහතා පවසනවා.

ඒ අනුව යම් වෙළෙඳසලක් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්නේ නම් පාරිභෝගික අධිකාරියේ 1977 ක්ෂණික දුරකතන අංකයට දැනුම් දීමේ හැකියාව පවතිනවා.

මේ පිළිබඳව අද (29) ස්වර්ණවාහිනි පත්රේ වැඩසටහනින්ද අනාවරණය කෙරෙුණා.

එම වීඩියෝව පහතින්,

Share This