සජබයේ තවත් සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි

සජබයේ තවත් සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවිධායක සහ තලවකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල අනගිපුර මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

අද (25) උදෑසන තලවකැලේ පිහිටි කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා.

Share This