සති අන්තයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 150කට වැඩි පිරිසක් මරුට

සති අන්තයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 150කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් සති අන්තයේ පලස්තීනුවන් 166 දෙනෙකු මිය ගොස් 384 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම ඊශ්‍රායල හමුදාව පවසන්නේ උතුරු ගාසා තීරයේ පැවති සටනකදී 79 වැනි බලඇණියේ නිලධාරියෙකු ඝාතනය කර ඇති බවයි

ඒ අනුව මෙම සති අන්තයේ සටන්වලින් මියගිය මුළු ඊශ්‍රායල සොල්දාදුවන් සංඛ්‍යාව 15 දක්වා බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්

Share This