සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල පහළ දමයි

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල පහළ දමයි

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට හෙට (19) සිට මිලදී ගත හැකියි.

Share This