සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමේ

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමේ

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබෙනවා

ඒ වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදියි ,මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත්තේ

ඒ අනුව, අද (30) දින සිට දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට ලබාගත හැකියි වනවා

ඊට අදාළ නිවේදනය පහතින්,

Share This