ස්වීඩනය සහ ස්පාඤ්ඤය කාන්තා පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

ස්වීඩනය සහ ස්පාඤ්ඤය කාන්තා පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

ජපානයට එරෙහිව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයකින් පසු ස්වීඩනය අවසන් පූර්ව වටයේදී ස්පාඤ්ඤය සමගින් තරග වැදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය තරගයේ අවසන් මිනිත්තු 10ක කාලය පුරාවට දිගින් දිගටම දැඩි තරගකාරී ස්වභාවයක් පැවතියද, පස්වැනි කාන්තා ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට පැමිණීමට ජපානයට නොහැකි වුණා.

ඒ අනුව කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද(12) පැවැත්වීමට නියමිතයි.

Share This