සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය දකුණු කොරියානු කතුවරියකට

සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය දකුණු කොරියානු කතුවරියකට

සාහිත්‍යය සඳහා වන මෙවර නොබෙල් ත්‍යාගය දකුණු කොරියානු කතුවරියක වන හැන් කන්ග්ට පිරිනමා තිබෙනවා.

ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන සහ මිනිස් ජීවිතයේ අස්ථාවරත්වය හෙලිදරව් කරන දැඩි කාව්‍යමය ගද්‍ය” වෙනුවෙන් හැන් වෙත නොබෙල් ත්‍යාගය පිරිනැමෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය කීර්තිමත් නවකතාකරුවෙකුගේ දියණියක වන අතර 1993 වර්ෂයේ දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබෙනවා.

Share This