සිරකරුවන් 285 කට අද නිදහස

සිරකරුවන් 285 කට අද නිදහස

අදට (04) යෙදී ඇති 77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 285 දෙනෙකු නිදහස් කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

Share This