සිරකරුවන්ට වි‍‍ශේෂ රාජ්‍ය සමාවක්

සිරකරුවන්ට වි‍‍ශේෂ රාජ්‍ය සමාවක්

25 වන ජාතික සිරකරු දිනය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට වි‍‍ශේෂ රාජ්‍ය සමාවක් ලබා දී තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරවයි

මේ අනුව නියමයන් හා කොන්දේසි මත සිරකරුවන් සදහා මෙම පොදු සමාව ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ

මෙම විශේෂ රාජ්‍ය සමාව සඳහා සුදුසුකම් ලැබූ පිරිමි රැදවියන් 926ක් සිටින අතර කාන්තා රැදවියන් 07ක් ඇතුලත්ව සිටින බව සඳහන්.

ඒ අනුව සමාව හිමිවන සිරකරුවන් සංඛ්‍යාව 933ක් වනවා

Share This