සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති ගිනි අවි තාවකාලිකව රජයට පවරාගැනෙයි

සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති ගිනි අවි තාවකාලිකව රජයට පවරාගැනෙයි

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතොරම් තාවකාලිකව රජයට භාරගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ බව සඳහන් කර සිටියා.

එම නිවේදනය පහතින්,

Share This