සුපිරි නිලි Shelley Duvall අභාවප්‍රාප්ත වෙයි

සුපිරි නිලි Shelley Duvall අභාවප්‍රාප්ත වෙයි

The Shining, Annie Hall සහ Nashville වැනි චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ අමෙරිකානු නිලි Shelley Duvall අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 75 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This