HomeLocal Newsසුවඳ විලවුන් කර්මාන්ත ශාලාවක ගින්නක්February 13, 2025 7:12 pm 0හොරණ, බොරළුගොඩ ප්‍රදේශයේ කර්මාන්ත පුරයෙහි ඇති කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. මේ වන විට හොරණ ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීම සඳහා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. Share This