සූර්ය බල පැනල විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණයක්

සූර්ය බල පැනල විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණයක්

බැටරි සමග සවිකරන සූර්ය පැනල මගින් විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමේදී ගෙවන මුදල ඒකකයකට රුපියල් 45 යි ශත 80 දක්වා ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

විදුලි බල මණ්ඩලය පවසන්නේ නව ගාස්තු, අලුත් සබඳතා සඳහා පමණක් අදාළ බවයි.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය පවසන්නේ බැටරි රහිත සූර්ය පැනල සඳහා ගාස්තු පහත හෙළමින් හඳුන්වා දුන් නව ක්‍රමය එලෙසම පවත්වාගෙන යන බවයි .

Share This