සෘජු නියෝගයක් නොතකා කටයුතු කළ වියට්නාම ගුවන් නියමුවාට අමෙරිකානු ජනපතිගෙන් ගෞරව පදක්කමක්

සෘජු නියෝගයක් නොතකා කටයුතු කළ වියට්නාම ගුවන් නියමුවාට අමෙරිකානු ජනපතිගෙන් ගෞරව පදක්කමක්

සෘජු නියෝගයක් නොතකා කටයුතු කළ වියට්නාම යුද හෙලිකොප්ටර් නියමුවෙකුට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජාතියේ ඉහළම හමුදා පදක්කම පිරිනමා තිබෙනවා.

විශ්‍රාමික හමුදා කපිතාන් ලැරී ටේලර්, දැන් 81වන වියේ පසුවන අතර, 1968 දී එක්සත් ජනපද භටයන් හතර දෙනෙකුව මරණයෙන් ගලවා ගැනීම සඳහා ඔහු ක්‍රියාකළ බවයි පැවසෙන්නේ .

1968 ජූනි 18 රාත්‍රියේ එල්ලවූ ප්‍රහාරයක් නිසාවෙන් ලැරී ටේලර්ට නැවත කඳවුරට පැමිණෙන ලෙස නියෝග කර තිබුණත්, වෙනත් ගලවා ගැනීමේ හෙලිකොප්ටරයක් යවා නොමැති බව දැනගත් විට ඔහු එය ප්‍රතික්ෂේප කරමින් සෙබළුන් බේරාගැනීම සඳහා ක්‍රියා කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This