සේවක අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතය ඉහළට (VIDEO)
සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය ඉහළ දැමීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව එය සියයට 9 සිට සියයට 13 ක් දක්වා පොලී අනුපාතය ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.