HomeLocal Newsසෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයිApril 14, 2025 11:38 am 0සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 72 වන වියේ පසුවූ බව සඳහන්. Share This