හංවැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

හංවැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

හංවැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා

මෙලෙස මියගොස් බස් රථ හිමිකරුවෙක් බව සඳහන්

55 හැවිරිදි තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට අතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ

 

Share This