හමාස් එල්ල කළ ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් – ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හිටපු ප්‍රධාන නීතිපති

හමාස් එල්ල කළ ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් – ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හිටපු ප්‍රධාන නීතිපති

හමාස් සටන්කාමීන් විසින් ඔක්තෝම්බර් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරය පැහැදිලිවම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හිටපු ප්‍රධාන නීතිපති Luis Moreno-Ocampo ප්‍රකාශ කරනවා

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 1400කට අධික සංඛ්‍යාවක් ඝාතනය වූ අතර 220කට අධික ප්‍රමාණයක් ප්‍රාණ ඇපකරුවන් බවට පත් වුණා

“එය යුද අපරාධයක්, එමෙන්ම ප්‍රාණ ඇපකරුවන් තබා ගැනීම යුද අපරාධයක් බවයි Luis Moreno-Ocampo තවදුරටත් පවසන්නේ.

එමෙන්ම ඊශ්‍රායලය විසින් ගාසා තීරය අවහිර කිරීමද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් සහ ජන සංහාරයක් ලෙසද Luis Moreno-Ocampo සඳහන් කරනවා

Share This